• Home
  • Shop
  • Categories
  • About us
  • Contact us
Login / Register
Search
Wishlist
0 items / Rs0.00
Menu
0 items Rs0.00
Click to enlarge
Home Shop BEAUTY DRINKS Kunkuma – Golden Saffron
Kunkumadee Golden Body Milk
Kunkumadee Golden Body Milk Rs1,800.00
3 X Rs. 766.67 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
or up to 4 X Rs575.00 with Payzy Payzy
Back to products
White Rose Perfume
White Rose Perfume Rs500.00 – Rs1,800.00Price range: Rs500.00 through Rs1,800.00
3 X Rs. 766.67 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
or up to 4 X Rs575.00 with Payzy Payzy

Kunkuma – Golden Saffron

Rs2,300.00

3 X Rs. 766.67 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
or up to 4 X Rs575.00 with Payzy Payzy

1 in stock

or pay only Rs 766.67 now with

Compare
Add to wishlist
SKU: UGS Category: BEAUTY DRINKS
Share:
  • Description
  • Reviews (0)
  • Shipping & Delivery
Description

කුංකුම එහෙමත් නැත්නම් සැෆ්‍රන් (saffron) කියන්නේ ලෝකයේ මිල අධිකම කුළු බඩුව.ඒ වගේම සොබාවිකව ලස්සන වෙන්න දිව්‍යමය ගුණයක් තියෙන මල් රේණු විශේෂයක්.

ඉරානය,කාෂ්මීරය,ඇෆ්ගනිස්තානය වගේ රටවල අතීතයේ පටන් වැවෙන crocus sativus කියන ශාකයේ මලෙන් ලබා ගන්න සොබාවික මල් රේණු වලට තමයි සැෆ්‍රන් කියල කියන්නේ.

අතීතයේ පුරාණ රජවරු,රැජිණියන් පවා තම රුව රැකගන්නත්,ශරීරයේ නිරෝගී බව පවත්වාගන්නත් මේ සැෆ්‍රන් භාවිතා කලා.අදටත් මැද පෙරදිග ආශ්‍රිත රටවල ප්‍රධාන පානයක් තමයි මේ සැෆ්‍රන් කියන්නේ.

සැෆ්‍රන් රේණු දෙක තුනක් වතුර, කිරි නැතිනම් ඕනෑම පානයකට එකතු කරලා නිතර නිතර පානය කිරීමෙන් සම පැහැපත් කරගන්න පුලුවන්.කුරුළෑ ලප කැළැල් නැති කරගන්නට පුලුවන් .ඒ වගේම සොබාවික දේවල් මිශ්‍ර කරල කරල සමේ ආලේප කිරීමෙනුත් සමට ලස්සන පැහැයක් ඇති කරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි මේ සැෆ්‍රන් පිළිකා රෝගය සුව කිරීමට,මානසික ආතතිය දුරලීමට,කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව මඟහැරගන්නට,අධික ස්ථුලතාවය මඟ හරවා ගන්නට,හිස්කෙස් ගැලවීයාම නවතාලන්නට වගේ බොහෝ දෑ වෙනුවෙන් ඔසුවක් විදියටත් භාවිතා වෙනවා.
සමට,ඇස් වලට,හිසකේ වලට,නියපොතුවලට පවා සැෆ්‍රන් ඉතා ගුණ ඔසුවක් බවයි පැවසෙන්නේ.
ගර්භණී කාන්තාවන් ඔවුන්ගේ දරු ප්‍රසූතිය පහසු කරවීමට මෙන්ම.තමන්ගේ උපදින දරුවාට පැහැපත් බවක් ලබා ගන්නටත් අතීතයේ පටන්ම සැෆ්‍රන් භාවිතා කරනවා.මේ තරම් ප්‍රයෝජන තියෙන ඔසුවක් ලෝකේ තවත් නැහැ.

මේ ප්‍රයෝජන ලබාගන්න නම් හොඳම තත්වයේ සැෆ්‍රන් ලබාගන්නම ඕනේ. විශ්වාසයෙන් හොඳම සැෆ්‍රන් ලබා ගන්නේ කොහොමද?

වසර කීපයක පටන් රික්තයක්ව තිබ්බ මේ උසස් තත්වයේ සැෆ්‍රන් බෙදා හරින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සැෆ්‍රන් වෙළඳ නාමය වන උදායූර් ගෝල්ඩන් සැෆ්රන් අප වෙතින් විශ්වාසයෙන් දැන් ලබා ගන්නට පුලුවන්. මේ ඉරාන් සැෆ්‍රන්(Special Negin – Iran Saffron ). උසස් ප්‍රතිපල ලබා ගන්න දැන් හැකියාව තියෙනවා.

හොඳම තත්වයේ සැෆ්‍රන් මිළ දී ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Kunkuma – Golden Saffron” Cancel reply

Your email address will not be published. Required fields are marked *


Shipping & Delivery

MAECENAS IACULIS

Vestibulum curae torquent diam diam commodo parturient penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse parturient a.Parturient in parturient scelerisque nibh lectus quam a natoque adipiscing a vestibulum hendrerit et pharetra fames nunc natoque dui.

ADIPISCING CONVALLIS BULUM

  • Vestibulum penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse.
  • Abitur parturient praesent lectus quam a natoque adipiscing a vestibulum hendre.
  • Diam parturient dictumst parturient scelerisque nibh lectus.

Scelerisque adipiscing bibendum sem vestibulum et in a a a purus lectus faucibus lobortis tincidunt purus lectus nisl class eros.Condimentum a et ullamcorper dictumst mus et tristique elementum nam inceptos hac parturient scelerisque vestibulum amet elit ut volutpat.

GET LATEST UDAYUR NEWS

Newsletter Subscribe

It only takes a second to be the first to find out about our news and promotions...
READ OUR NEWS

Follow Us

It only takes a second to be the first to find out about our news and promotions...

We are social at

Contact Info

Hotline 0757000801 | E-mail info@udayur.com

Payment Methods

payments
  • quick links
    • Perfumes
    • Hair Care
    • Beauty Drinks & Supplements
    • Skin care
  • information
    • About us
    • Contact us
    • Testimonials
  • legal
    • Terms & Conditions
    • Privacy Policy

Newsletter

Subscribe to get notified about the new updates.
All Right Reserved Copyright © 2025, UDAYUR
payments
  • Menu
  • Categories
  • Perfume
  • Hair
  • Beauty Drinks
  • Face
  • Body
  • Home
  • Shop
  • Categories
  • About us
  • Contact us
  • Wishlist
  • Compare
  • Login / Register
Shopping cart
Close
Sign in
Close


Lost your password?

No account yet?

Create an Account
Start typing to see products you are looking for.
Shop
Wishlist
0 items Cart
My account