🌿100% Herbal | 🌱 Anti Hair Fall | ✨ Growth Boost
ශක්තිමත්, දිගු, නීරෝගි පිරිපුන් කෙස් කළඹකට ආයුර්වේද සත්කාරය. හිසකෙස් වැටීම අවම කරමින් කෙස් පෝෂණය කරයි.
අන්තර්ගතය
නිල් අවරිය, නික, ගොටුකොළ, නෙල්ලි, උළුහාල්, රෝස්මරී, සැවැන්දරා, ශිකකායි, කෝමාරිකා ඇතුළු තවත් රහසිගත අමුද්‍රව්‍යන්…
Benefits
• හිසකෙස් වැටීම අවම කරයි.
• නව කෙස් වර්ධනය උත්තේජිත කරයි
• හිස්සොරි සහ හිස්කබලේ වියළි බව සම්පූර්ණව ඉවත් කරයි.
• කෙස් අග පැලීම් නැති කරයි.
✔️ භාවිතා කරන විදිය
හිස්කබල සහ හිසකෙස් මත අවශ්‍ය පරිදි ආලේප කර පැය 1-2 අතර කාලයක් තබා Shampoo දමා සෝදා හරින්න.
A powerful herbal oil for hair fall control, growth and scalp health.
Benefits:
• Reduces hair fall
• Boosts new growth
• Controls dandruff
• Soft & shiny hair
• Strengthens roots
How to Use:
Massage into scalp and wash after 1–2 hours.

Reviews
There are no reviews yet.