රෝස්මරී, පිරිසිදු පොල්තෙල්, ජොජෝබා සාරය එක්ක අලිගැටපේර, ඔලිව් තෙල් සාරය කැටිකරගෙන නිෂ්පාදනය කරලා තියෙන මේ Rosemary Herbal hair Cream එකෙන් ඔයාගෙ කොණ්ඩෙ වියළි නොවී තෙතමනයක් තියාගන්න, කොණ්ඩෙ සෙට් කරගන්න, කොණ්ඩෙ පීරන්න පහසු කරගන්න වගේම නැවුම් වූ සුවඳක් ඔයාගෙ කොණ්ඩෙට එක්කරනවා..❤️💯
ඒ වගේම තමයි කොණ්ඩය ඉක්මණින් වර්ධනය කරනවා, හිස්සොරි සුව කරනවා, රසායනික ආලේපන භාවිතා කිරීමෙන් හානිවූ කෙස් පෝෂණය කරනවා, හිසකෙස් හැලීම වගේම කැඩීයාම නවත්වනවා, හිසකෙස් වලට හොඳ තෙතමනයක් ලබා දෙන්නත් මේ Hair Cream එකට පුළුවන්…😍
ශාකසාර අමුද්‍රව්‍ය අන්තර්ගත වන දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි❤️🌿

Reviews
There are no reviews yet.