ඔයාගෙ මූණ වගේම ඇඟත් එකපාටක් කරගන්න විදිහක් නැතුව නම් ඉන්නෙ අනිවාර්‍යෙන්ම මේක කියවන්න.
අපි ගොඩක් වෙලාවට හිතන්නෙ මූණ ගැන විතරයි. එක එක නිෂ්පාදන පාවිච්චි කරන්නෙ, සත්කාර කරන්නෙත් මූණට විතරයි. මුහුණ හොඳින් පවත්වා ගත්තත් කාලයක් යද්දි මුහුණට සාපේක්ෂව ඇඟ, ඇඟේ තැනින් තැන පාටෙ වෙනසක් ගන්නවා. ඉතින් මේකට ඔයාලට තියෙන හොඳම විසඳුම තමයි ‘උදායූර් කුංකුමාදී ගෝල්ඩන් බොඩි මිල්ක්’ කියන්නෙ.
කුංකුම වලට අමතරව මේ නිෂ්පාදනයේ කස්තුරි කහ සාරය, ආමන්ඩ් ඔයිල් සාරය ඇතුළු ශාකසාර ගණනාවක් අඩංගු වෙනවා. මේවායින් ඔයාගෙ හමේ තැනින් තැන තියෙන එක එක පාට අයින් කරල හම එකම පැහැයකට ගෙන එන්න පුලුවන්.
තව සමට අමතර පෝෂණයක්, සමේ තෙත ගතිය පාලනයක් කරලා නිරෝගී දිදුලන සමක් ඔයාට ලබාගන්නට පුලුවන්.
එහෙනම් වැඩිය කල් යවන්නෙ නැතුව ට්‍රයි කරලා බලන්න.

Reviews
There are no reviews yet.