🌿 කුංකුම | 💛 කස්තුරි කහ
✨ සම පැහැපත්, මෘදු, සුවඳවත් කරගන්න specially formulated Body Wash එකක්.
කුංකුම සහ කස්තුරි කහ ශක්තියෙන් dead skin ඉවත් වෙමින් fresh glow එකක් ලබාදෙයි.
✔️ ප්‍රතිලාභ
• අඳුරු කලාප හෙමින් අඩු වේ.
• දිඳුලන රන්වන් පැහැති සමක් ලබාදෙයි.
• සම හොඳින් තෙතමනය කරයි.
• දිනපතා භාවිතයට සුදුසුයි.
✔️ භාවිතා කරන විදිය
තෙමාගත් සම මත අවශ්‍ය ප්‍රමාණයට ගෙන ආලේපකර සම්බාහනය කර සෝදා හරින්න.
A saffron & kasturi turmeric enriched brightening body wash for soft, glowing, refreshed skin.
Benefits:
• Brightens & evens tone.
• Removes dead skin gently.
• Hydrates & softens.
• Ideal for daily use.
How to Use:
Apply on wet skin, lather and rinse.

Reviews
There are no reviews yet.