ඔබේ දවස පුරාම සම පැහැපත්, සුමුදු සහ දීප්තිමත් කිරීම සඳහා සකස් කළ කුංකුමාදී Day Cream එක.
කුංකුම, කස්තුරි කහ සහ Niacinamide එකට එකතුවී සමේ dullness අඩු කරමින් natural glow එක වැඩි කරයි.
Benefits
✔ සම පැහැපත් කරයි
✔ අඳුරු ලප ඉවත් කරයි
✔ අනවශ්‍ය තෙල් ඉවත් කරයි
✔ ශාකසාර හා ආයුර්වේද අමුද්‍රව්‍ය නිසා අතුරු ආබාධ අවමයි.
අන්තර්ගතය :
කුංකුම
කස්තුරි කහ
Niacinamide
භාවිතාකරන ආකාරය
පිරුන මූහුණකට කුඩා ප්‍රමාණයක් ගෙන ඇඟිලි තුඩු මඟින් ආලේප කරන්න.
දවසේ ඕනෑම වෙලාවක ආලේප කර හැක.
A lightweight Ayurvedic day moisturizer formulated to brighten, hydrate, and refresh your skin throughout the day.
Infused with Saffron, Wild Turmeric and Niacinamide for a natural daily glow.
Benefits
Brightens and boosts skin radiance
Reduces dark spots & uneven tone
Controls excess oil
Soft, smooth, non-sticky finish
Gentle Ayurvedic nourishment.
Ingredients
• Saffron
• Wild Turmeric
• Niacinamide
Instructions:
Apply a small amount on clean skin and massage gently.
Suitable for daily daytime use.

Reviews
There are no reviews yet.