කුංකුම, කස්තුරි කහ සහ Niacinamide සමෙහි pigmentation, scars, dullness අඩු කරමින් deep repair කරයි.
Benefits
✔ රාත්‍රි කාලයේදී සම පෝෂණය කරමින් නිරෝගී බාවය ඇති කරයි.
✔ Pigmentation & අඳුරු පැල්ලම් ඉවත් කරයි.
✔ හොඳින් තෙතමනය කරයි.
✔ පැහැපත් දීප්තිමත් සමක් ලබාදෙයි.
✔ Natural Ayurvedic formula for overnight results
අන්තර්ගතය
කුංකුම
කස්තුරි කහ
Niacinamide (විටමින් B3)
භාවිතා කරන ආකාරය
රෑට නින්දට පෙර පිරිසිදු මුහුණ මත ආලේප කරන්න.
An overnight Ayurvedic repair cream designed to restore, brighten, and nourish the skin while you sleep.
Powered by Saffron, Wild Turmeric and Niacinamide for visible morning radiance.
Benefits
Supports overnight skin repair
Reduces pigmentation & dark marks
Deep hydration & nourishment
Gives a soft, bright, fresh morning glow
Ayurvedic blend for healthy skin renewal
Ingredients
• Saffron
• Wild Turmeric
• Niacinamide
Instructions
Apply evenly on clean skin at night before sleep.

Reviews
There are no reviews yet.