🌼 කුංකුම සාරය | 💛 කස්තුරි කහ
නිරෝගි දිඳුලන සමක් සඳහා දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි.
✔️ ප්‍රතිලාභ
• අඳුරු ලප සහ පැල්ලම් අඩු කරයි.
• අනවශ්‍ය තෙල් ඉවත් කරමින් සහ පිරිසිඳු කරයි.
• පැහැපත් සුමුදු සමක් ලබාදෙයි.
• සම සුවඳවත් කරයි.
✔️ භාවිතා කරන විදිය
හොඳින් තෙමාගත් සම මත ආලේප කර තප්පර 20-30 පමණ සම්බාහනය කර සෝදා හරින්න. දිනකට දෙවරක් භාවිතා කරන්න. හොඳ ප්‍රතිඵල සඳහා උදායුර් කුංකුමාදී Day Cream සහ Night Cream භාවිතා කරන්න.
A gentle herbal cleanser for clear, bright and glowing skin.
Benefits:
• Removes impurities.
• Reduces dark marks.
• Controls excess oil.
• Fresh, bright glow.
How to Use:
Massage on wet face and rinse.

Reviews
There are no reviews yet.