🌿100% Herbal | 🌱 Anti Hair Fall | ✨ Growth Boost
ශක්තිමත්, දිගු, නීරෝගි පිරිපුන් කෙස් කළඹකට ආයුර්වේද සත්කාරය. හිසකෙස් වැටීම අවම කරමින් කෙස් පෝෂණය කරයි.
අන්තර්ගතය
නික, ගොටුකොළ, නෙල්ලි, උළුහාල්, සැවැන්දරා, බුලත් ඇතුළු තවත් රහසිගත අමුද්‍රව්‍යන්…
Benefits
• හිසකෙස් වැටීම අවම කරයි.
• නව කෙස් වර්ධනය උත්තේජිත කරයි
• හිස්සොරි සහ හිස්කබලේ වියළි බව සම්පූර්ණව ඉවත් කරයි.
• කෙස් අග පැලීම් නැති කරයි.
✔️ භාවිතා කරන විදිය
හිස්කබල සහ හිසකෙස් මත අවශ්‍ය පරිදි ආලේප කර පැය 1-2 අතර කාලයක් තබා Shampoo දමා සෝදා හරින්න.
A powerful herbal oil for hair fall control, growth and scalp health.
Benefits:
• Reduces hair fall
• Boosts new growth
• Controls dandruff
• Soft & shiny hair
• Strengthens roots
How to Use:
Massage into scalp and wash after 1–2 hours.

Reviews
There are no reviews yet.